කාලගුණය හෙට වෙනස් වෙයි

කාලගුණය හෙට වෙනස් වෙයි

දිවයිනේ පළාත් කිහිපයකට හෙට (09) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ මෙලෙස මිනිස් සිරුරට දැනෙන කාලගුණික තත්ත්වයක් පවතී.

මේ පිළිබඳ කවදානම යොමු කරමින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

චන්දන ලක්මාල්

Share This