බලන්ගොඩ පාසලේ සිදු වූ ඛේදවාචකය

බලන්ගොඩ පාසලේ සිදු වූ ඛේදවාචකය

බලන්ගොඩ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් එක් දරුවකු මිය ගොස් තවත් 17 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

12 සහ13 වසර වල ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර තිබේ .

ප්‍රදේශයට හැදෑරුණු වර්ෂාවත් සමඟ පැවති තද සුළං තත්ත්වය නිසා මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූ සිසුන් මේ වන වන විට බලන් උඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

චන්දන ලක්මාල්

Share This