මිනිස් සිරුරට දැනෙන අයුරින් උෂ්ණත්වය ඉහළට

මිනිස් සිරුරට දැනෙන අයුරින් උෂ්ණත්වය ඉහළට

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්ව අවදානමක්  යොමු කළ යුතු මට්ටමක අද (21) පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව උතුරු උතුරු මැද වයඹ බස්නාහිර දකුණු සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර සහමොනරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර  දක්වා ඉහළ යා හැකි බවයි.

මධ්‍යම පළාත් කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට සෙසු සියලුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවදානමක් පවතින බවයි, එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This