විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත් නිකුත් කරන ක්‍රමය වෙනස් වෙයි

මෙරටට පැමිණෙන විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත් නිකුත් කිරීම කටුනායක ගුවන්තොටුපළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.
කටුනායක ගුවන්තොටුපොළේදී විශේෂ කවුළුවක් ස්ථාපිත කිරීමට නියමිත බවයි.
මෙරට පැමිණෙන විදේශකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෙරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට යා යුතුව පැවති එබැවින් මෙය කාලය හා මුදල් නාස්තියක් බවයි පෙන්වා දීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
චන්දන ලක්මාල්