බීඩියක මිල ඉහළට

බීඩියක මිල ඉහළට

දේශීය බීඩි නිෂ්පාදනයක්  සඳහාම දුම්කොළ බද්දක් දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

බීඩියක් සඳහා පැවති රුපියල් 2 දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව එක් බීඩියක මිල රුපියලකින් ඉහළ යනු ඇත.

චන්දන ලක්මාල්

Share This