ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ප්‍රධාන විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කර සිටින පසුබිමක ජනාධිපතිවරයා මෙලෙස පැමිණ තිබීමත් විශේෂත්වයකි.

Share This