ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ, 2025 වසරේ අයවැය කාරක සභා විවාදයේ අවසන් කතාව සිදු කිරීමටයි.

 

Share This