ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසියි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසියි

ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසනවා.

අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

Share This