රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට
හැක් කිරීමට ලක්වූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් වී තිබෙනවා.
පසුගිය 30 වැනිදා ඊට තෙවන පාර්ශවයකගේ පාලනයට නතුවී ඇති බවයි, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළේ.
අදාළ වෙබ් අඩවියේ තිබූ දත්තවලට කිසිදු හානියක් සිදු නොමැති බව ද සඳහන්.