ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ නතර කරලා ගිය සැප රිය ගැන ඇහෙන අලුත්ම කතාව – Video
රජයේ වාහන අවිභාවිතය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඉර Digital වැඩසටහන සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.