ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 25 වැනිදා ?

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 25 වැනිදා ?

2025, වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජුලි 25 සිට අගොස්තු 20 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ සඳහා කණ්ඩායම් 05ක් සහභාගීවීමට නියමිත බව සඳහන්.

ක්‍රීඩක වෙන්දේසිය, තරග කාල සටහන්, කණ්ඩායම් නායකයන් සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

Share This