උද්ධමන අනුපාතය වැඩිවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේදී -0.6% ක් ලෙස සටහන් විය.
එය මැයි මාසයේ සටහන් වූයේ -0.7%ක් ලෙසිනි.
5.2% මැයි මාසයේ පැවැති ආහාර උද්ධමනය ජුනි මාසයේදී 4.3% දක්වා අඩු වී ඇත.
ආහාර නොවන උද්ධමනය ජුනි මාසයේදී (-2.8) % දක්වා ඉහළ ගිය අතර එය පෙර මාසයේ (-3.3) % ක් ලෙස සටහන් වූ බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.