පොහොට්ටුවේ විධායක සභාව හෙට රැස්වෙයි

පොහොට්ටුවේ විධායක සභාව හෙට රැස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හෙට (20) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අදාළ රැස්වීම  පස්වරු 3.00ට හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වෙන බව සඳහන්.

මෙහිදී දේශපාලන වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Share This