භාතිය හස්තියා අවසන් ගමන් යයි

භාතිය හස්තියා අවසන් ගමන් යයි

පාදයේ වෙඩි වැදී තුවාල සහිතව පොල්පෙතිගම කැලයක වලක වැටී දින 09 තිස්සේ ප්‍රතිකාර ලැබූ භාතිය හස්තියා අද (15) උදෑසන 8.55 ට පමණ මියගොස් තිබේ.

දින ගණනාවක් තිස්සේ ප්‍රතිකාර සිදුකරමින් පවතින අතරතුර මෙම භාතිය හස්තියා මියගොස් ඇත.

චන්දන ලක්මාල්

Share This