විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් අඩු කරනවා
විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.
ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රී 12.00 සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශය අද (18) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසනවා.