කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ පුටුවේ බලහත්කාරයෙන් වාඩි වූ වෛද්‍යවරිය

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ පුටුවේ බලහත්කාරයෙන් වාඩි වූ වෛද්‍යවරිය

දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට ඊයේ (14) පෙරවරුවේ බලහත්කාරයෙන් ඔහුගේ අසුනේ වාඩි වී ඇති බවට වාර්තා වෙනවා.

එසේ වාඩි වූ කාන්තාව මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බවයි.

චන්දන ලක්මාල්

Share This