වෛද්‍යවරිය සැකකරු හඳුනාගනියි

වෛද්‍යවරිය සැකකරු හඳුනාගනියි

තමන්ට ලිංගික හිංසන කළ බව කියන සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ, අද (28) සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

දින දෙකක් අධිකරණය හමුවේ පෙනී නොසිටි බව සඳහන්.

Share This