අයවැය වැඩි ඡන්ද 114කින් සම්මතයිMarch 21, 2025 7:50 pm2025 වසරට අදාළ අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 45ක් පමණයි. Share This