කාලගුණ තත්ත්වය තාවකාලික වෙනසක්

කාලගුණ තත්ත්වය තාවකාලික වෙනසක්

අද සහ හෙට දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය .

ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය .

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This