උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම් කෙරේ

උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම් කෙරේ

උතුරුමැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමට ලක් කර ඇති බව වාර්තා වනවා.

Share This