Tag: Weather News

ආපදා ගැන කියන්න මේ අංකයට කතා කරන්න

ආපදා ගැන කියන්න මේ අංකයට කතා කරන්න

October 22, 2025

(කේෂානි වෛද්‍යාලංකාර) අයහපත් කාලගුණික තත්ත්වයක් සමග යම් සෞඛ්‍ය ආපදාවකට මුහුණ දෙන අයට වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 0774506602 ක්ෂනික දුරකථන අංකයක් ... Read More

මහඔය සහ දැදුරුඔය අවට අය පරිස්සමෙන්

මහඔය සහ දැදුරුඔය අවට අය පරිස්සමෙන්

October 20, 2025

(ශිරාන් රණසිංහ) මහඔය සහ දැදුරුඔය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව කල්පනාකාරී වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මහඔය සහ ... Read More

ජස්ප්‍රිට් බුම්රාට පස්වන තරගය අහිමි වෙයි

ජස්ප්‍රිට් බුම්රාට පස්වන තරගය අහිමි වෙයි

July 30, 2025

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පස් වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජස්ප්‍රිට් බුම්රා ඉවත්වී තිබේ. ඒ, ඔහුගේ වෛද්‍ය කණ්ඩායම විසින් ලබාදී ඇති උපදෙස් අනුවය. දෙරට අතර ... Read More

අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම

අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11ක් අත්අඩංගුවට ගත් මෙහෙයුම

July 30, 2025

කොළඹ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඇතුළු 11 දෙනෙකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හලාවත බංගදෙනිය වීරකමණ්දලුව ප්‍රදේශයේ නිවසක් වටලා සිදු කළ හදිසි සෝදිසි ... Read More

වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය වංචාවක් ගැන දැනුම්දීමක්

වට්ස්ඇප් හරහා සිදුවෙන මුල්‍ය වංචාවක් ගැන දැනුම්දීමක්

July 30, 2025

වට්ස්ඇප් පරිශීලිකයන්ගේ ගිණුම් තුළට අනවසරයෙන් පිවිස ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවුඩ යොමු කරන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල වාර්ත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. OTP ... Read More

පළමු කුඹල් පෙරහැර අද

පළමු කුඹල් පෙරහැර අද

July 30, 2025

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය අද (30) ආරම්භ වෙයි. පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැති ... Read More

ඉන්දියානු සාගරයේ සුනාමි තර්ජනයක් නැහැ

ඉන්දියානු සාගරයේ සුනාමි තර්ජනයක් නැහැ

July 30, 2025

ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය‌ මේ බව සඳහන් කළේ, රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් ... Read More

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි

ඔස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු අයට Youtube භාවිතය සීමා කරයි

July 30, 2025

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා Youtube සමාජ මාධ්‍ය භාවිතයේදී තහංචි පැනවීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව ඔවුන්ට Youtubeහි වීඩියෝ නැරඹීමට හැකි ... Read More

ආසන පටි නීතිය තද වෙයි

ආසන පටි නීතිය තද වෙයි

July 30, 2025

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. නීතිය අනුගමනය නොකරන බස්රථවල ... Read More

රෝහිතගේ දියණිය පොලිසියට භාර වෙයි

රෝහිතගේ දියණිය පොලිසියට භාර වෙයි

July 30, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ. ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට ... Read More

ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

ජපන් රැකියාලාභීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර

July 29, 2025

ජපානයේ රැකියා සඳහා යොමුවීමට අපේක්ෂා කරන ශ්‍රි ලාංකිකයින්ගේ භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා විදේශ සේවා ... Read More

නාමල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

නාමල් රාජපක්ෂට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

July 29, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා තිබේ. ඒ, මාලදිවයි‍නේ සංචාරය නිමා කරමින් අද උදෑසන දිවයිනට පැමිණි ... Read More