Tag: UK
ඉයෝවින් කුණාටුව පුද්ගලයෙකුට දිවි අහිමි කරයි
එක්සත් රාජධානිය සහ අයර්ලන්තයට බලපා ඇති ඉයෝවින් කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ දරුණු සුළං හේතුවෙන් එක් අයෙකු මිය ගොස්, නිවාස විශාල සංඛ්‍යාවකට විදුලිය විසන්ධි විසන්ධි වී ඇති ... Read More
හැරී කුමරුගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් සන් හිමිකරු සමාව අයදියි
රූපට් මර්ඩොක්ගේ නිව්ස් ගෲප් පුවත්පත් සමාගමට එරෙහි නීතිමය නඩුව හැරී කුමරු සමථයකට පත් කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අදාල සමාගම හැරී කුමරුගෙන් සමාව අයැද ... Read More
අතිශය පෞද්ගලික චෝදනාවකට හැරී කුමරු මහාධිකරණයට
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු බ්‍රිතාන්‍ය මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ නීති විරෝධී තොරතුරු රැස් කිරීම සම්බන්ධයෙන් හැරී කුමරු සහ කම්කරු පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක ටොම් වොට්සන් ... Read More
වසර 160,000 කට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් වල්ගා තරුවක්
වසර 160,000 කට වරක් දැකගත හැකි වල්ගා තරුවක් මේ දිනවල දැක ගත හැකි බව නාසා ආයතනය පවසනවා. C/2024 G3 (ඇට්ලස්) නමින් නම් කර ඇති මෙම ... Read More
සති අන්තයේ හිම අනතුරු ඇඟවීම්
ක්සත් රාජධානියේ උෂ්ණත්වය -8.1C දක්වා පහත වැටී ඇති අතර, මෙම සති අන්තයේ එහි අධික හිමපතනය ජනතාවට "සැලකිය යුතු බාධාවක්" ඇති කළ හැකි බවට අනතුරු ඇඟවීම් ... Read More
දැඩි මීදුම හේතුවෙන් එක්සත් රාජධානියේ ගුවන් තොටුපළ කිහිපයකටම බාධා
බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් හි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල් සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඒ එම ප්‍රදේශවල අධික ... Read More