Tag: Two people who went to take bribes are caught in Pitakottai
අල්ලස් ගන්න ගිය දෙදෙනෙකු පිටකෝට්ටේ දී අල්ලයි
පිටකෝට්ටේ ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ... Read More