Tag: Train time table
මාර්ග තදබදයක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්
දෙමටගොඩ පොලිස් වසමේ අද (25) පස්වරුවේ මාර්ග තදබදයක් ඇති විය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, ශ්‍රී විසුද්ධාරාම ලුනාව ... Read More
පකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලංකාවෙන් පහක් ලියාපදිංචි වෙයි
2025 පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් පස් දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. චරිත් අසලංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු ... Read More
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ තට්ටු ලොරියක් අනතුරකට ලක්ව තිබෙනවා. එම ලොරිය කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6 කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි ... Read More
භේදයන් නොමැතිව සෑම කෙනෙකුටම ගෞරවය ලබා දිය යුතුයි
නවීන ලෝකය තුළ මිනිස් උත්රීතර තත්ත්වයන් නොසලකා හරින ධනය, බලය, සමාජ තරාතිරම ආදි මිනිස් ආත්මාර්ථකාමි මිනිස් මිනුම් දඬු තුළ මනුෂ්‍ය වර්ගයා මනින වෙන් කරණ අදූරදර්ශි පිළිවෙතක් ... Read More
නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පවත්වයි
‘නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024’ පසුගිය 21 වැනිදා දින වැලිසර නාවික පරිශ්‍රයේ Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වුණා. ඒ, ශ්‍රී ... Read More
අස්වැසුම් දීමනාව ඉහළ දමන ගැසට් පත්‍රය නිකුත් වෙයි
දුප්පත් පවුලක් සඳහා ගෙවනු ලබන අස්වැසුම සුබසාධක දීමනාව ඉහළ දැමීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්. ඒ අනුව ... Read More
වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්තවී තිබෙනවා. ඇය එංගලන්තයේ සිය දියණියගේ නිවසේ සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් ... Read More
ව්‍යාජ නෝට්ටුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රුපියල් 5000ක ව්‍යාජ නෝට්ටුවක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 28 හැවිරිදි කුඹුගොඩආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ ... Read More
මරළුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
වැල්ලව පොලිස් වසමේ මරළුවාව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මරළුවාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ... Read More
ජපන් ජාතිකයන් වංචාවලට හසුකර ගන්නා ලාංකීය සමාගමක් ගැන හෙළිදරව්වක්
ජපන් ජාතික ආයෝජකයන් ඉලක්ක කරගනිමින් කොළඹ සිට සිදු කරනු ලබන වංචනික ආයතනයක් සම්බන්ධයෙන් කියෝඩෝ පුවත් සේවය අනාවරණයක් සිදු කර තිබෙනවා. ඔවුන් තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස ... Read More
වැඩ තහනමට ලක් වූ විදුලිබල මණ්ඩලයේ හැට දෙදෙනෙකු යළිත් සේවයට
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විරෝධතාවල නිරත වී වැඩ තහනමට ලක්ව සිටි සේවකයින් 62 දෙනකු යළිත් සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු ... Read More
අද ඉතා පැහැදිලි අහසක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල ... Read More