Tag: The Parliament
“දැන් තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක්”
වර්තමානයේ තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ... Read More
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ
පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අදින් ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු කටයුතු ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට ... Read More
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
ලැබුවා වූ 2025 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අදින් ... Read More
පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ තේ පැන් සංග්‍රහයේ වියදම් ගැන පැහැදිලි කිරීමක්
"පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම්" යන මැයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කළා. එම ... Read More
නමට තියන ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගලවන්න
ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාමයන් ඉදිරියෙන් සඳහන් වන 'ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය' යන විශේෂ පදවි සභාව ආමන්ත්‍රණයේදී ඉවත් කළ යුතු බවට අද (17) මැතිසබයේදී යෝජනාවක් ඉදිරිපත් වුණා. ... Read More
කථානායක ධුරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්ව තිබෙනවා. හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ... Read More
පා.ම රාමනාදන් අර්චුනා ඇප මත මුදා හැරේ
යාපනය ශීක්ෂණ රෝහල් කටයුතුවලට බාධා වන ලෙස හැසිරීම සහ රෝහලේ අධ්‍යක්ෂකවරයාට තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුුනා සහ කාන්තාවක් ඇප මත ... Read More
කථානායක ධුරයට නම් තුනක් ?
අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ කථානායක ධුරයේ කටයුතු කළ අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමත් සමඟ එම ධුරය පුරප්පාඩුව පවතිනවා. ඒ අනුව නව කථානායකවරයා ... Read More