Tag: The Parliament of Sri Lanka
පෙබරවාරි 5 වැනිදා සිට 7 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව එළැඹෙන පෙබරවාරි මස 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. පසුගියදා (23) කථානායකවරයාගේ ... Read More
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව අද (21) සිට ලබන 24 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි. අද පෙ.ව ... Read More
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන ඉඟියක්
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඒ අනුව එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරන ... Read More
ජනතාව සිය අදායමෙන් සියයට 75ක්ම වැයකරන්නේ ආහාර වලට..
පසුගිය මාස හයක කාලය තුළ මෙරට ආහාර අනාරක්ෂිත බවෙන් යුත් පවුල් සංඛ්‍යාව සියයට 17 සිට 24 දක්වා ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවට ලෝක ආහාර වැඩපිළිවෙල ... Read More
උණ්ඩියල් සහ හවාලා ක්‍රම අනීතික නැහැ
උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ... Read More
“දැන් තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක්”
වර්තමානයේ තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ... Read More
ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීමේ විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට සැළසුම්
ප්‍රමිතියෙන් උසස් ඖෂධ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන විද්‍යාගාරයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය ස්ථාපිත කිරීමට ... Read More
මුදල් කාරක සභාවට නව සාමාජිකයින් පත් කෙරේ
පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අදින් ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු කටයුතු ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට ... Read More
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
ලැබුවා වූ 2025 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අදින් ... Read More
නමට තියන ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගලවන්න
ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාමයන් ඉදිරියෙන් සඳහන් වන 'ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය' යන විශේෂ පදවි සභාව ආමන්ත්‍රණයේදී ඉවත් කළ යුතු බවට අද (17) මැතිසබයේදී යෝජනාවක් ඉදිරිපත් වුණා. ... Read More
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දෙයි
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙකු අද (17) උදෑසන පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේදීයි. එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී ... Read More
කථානායක ධුරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්ව තිබෙනවා. හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ... Read More