Tag: sri lanka
ශිෂ්‍යත්ව උත්තරපත්‍ර පරීක්ෂකරුවන්ගේ අයදුම්පත් කැඳවයි
2025 ශිෂ්‍යත්වය විභාගයේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ඊට අදාළ අයදුම්පත්‍ර onlineexams.gov.lk/eic වෙබ් අඩවියෙන් ලබාගත හැක. අයදුම්පත් කැඳවීම ජුනි මස 13වැනි ... Read More
බලන්ගොඩ පාසලේ සිදු වූ ඛේදවාචකය
බලන්ගොඩ පාසල් ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් එක් දරුවකු මිය ගොස් තවත් 17 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 12 සහ13 වසර වල ඉගෙනුම ... Read More
අහ්මදාබාද් ගුවන් අනතුරින් සියලු මගීන් මිය ගිහින්
අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් සියලු මගීන් මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් ... Read More
ජනපති අනුර ජර්මානු ජනාධිපති හමුවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ... Read More
අත්අඩංගුවට ගත් කෙහෙළියගේ සේවිකාව රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවිකාව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, කොළඹ - අලුත්කඩේ ... Read More
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් අනතුරු ඇඟවීමක්
ලියාපදිංචි නොකළ ජංගම දුරකථන සහ සන්නිවේදන උපකරණ භාවිතය ඉදිරියේදී තහනම් කිරීමටපියවර ගන්නා බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව පවසයි. මිට හේතු වන්නේ ලියාපදිංචි ... Read More
මහනුවර සහ මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කරයි
නැවත දැනුම්දෙන තුරු මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ. ඒ, මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීම හේතුවෙනි. අද ... Read More
කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) දින ඒකක 157.36 කින් (0.90%) ඉහළ ගොස් තිබේ. එය ඒකක 17,657.60ක් ලෙස සටහන් වූ අතර වාර්තාගත ... Read More
රනිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව යයි
ප්‍රකාශයක් ලබාදීමට අද (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ... Read More
තුෂාර උපුල්දෙණිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ ... Read More
හිටපු ජනපති රනිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ... Read More
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ආරම්භ වී තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ප්‍රථමයෙන් ... Read More