Tag: south
දකුණු කොරියාවේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ වේ
දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එරට ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කර තිබෙනවා. නමුත් යූන් නොපැමිණීම නිසා එය මිනිත්තු හතරක් ඇතුළත අවසන් කිරීමට සිදුවූ ... Read More
දකුණු කොරියාවේ ජනාධිපති අධිකරණ තීන්දුව පිළිගැනීමට සූදානම්
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසනවා. මෙම තීන්දුව ... Read More
වසර අග ලොවම කම්පා කළ දකුණු කොරියානු ගුවන් අනතුර
දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට කඩා වැටුණු ජෙජු එයාර් 7C 2216 ගුවන් යානයේ සුන්බුන් අතරින් ගුවන් මගීන්ගේ සිරුරු 177 ක් සොයා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් ... Read More
දකුණු කොරියාවේ ජනපතිට එරෙහි දෙවන දෝෂාභියෝගය අද
රට කම්පනයට පත් කළ, ඔහුගේම පක්ෂය දෙකඩ කළ සහ ඔහුගේ ජනාධිපති ධුරය අනතුරේ හෙළූ පියවරක් වූ, යුද නීතිය පැනවීමට ගත් දකුණු කොරියානු ජනපතිගේ කෙටි කාලීන ... Read More