Tag: sinhala
රාත්‍රි තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට
මරදාන සිට ගාල්ල දක්වා ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී තිබුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල මාවතේ පිහිටි ... Read More
අසර්බයිජාන ජනපතිට පුටින්ගෙන් ඇමතුමක්
රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් අසර්බයිජානයේ ජනාධිපති ඉල්හැම් අලියෙව් සමඟ දුරකථන සාකච්ඡාවාක් නිරතව තිබෙනවා. එහිදී රුසියානු ගුවන් සීමාවේදී වාණිජ ගුවන් යානයක් බිම හෙළීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු ... Read More
නත්තල් කේක් විෂ වී අවසන් ගමන් යයි
නත්තල් කේක් අනුභව කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනෙක් මියගිය පුවතක් බ්‍රසීලයෙන් වාර්තා වනවා. කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ රුධිරයේ ආසනික් හමුවී ඇති බව පොලිස් ප්‍රධානියෙක් ප්‍රාදේශීය මාධ්‍ය ... Read More
අද දිනයේදී වැසි වාර කිහිපයක්
අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ... Read More