Tag: sinhala news
ගුරු සංවර්ධන නිලධාරීන් අද ජනපති හමුවට
(නිමල් දයාරත්න) ලංකා පාසල් සංවර්ධන නිලධාරි සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සත්‍යග්‍රහයට ඊයේට (2දා) දින අටක් ගත විය. පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරු සංවර්ධන ... Read More
කියුබාවට එරෙහිව ඇමෙරිකා සම්බාධක පිළිකුලෙන් හෙළා දකිනවා
කියුබානු ජනරජයට එරෙහිව එක්සත් ජනපද රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික සම්බාධක දැඩි පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියයි. කියුබාව සමඟ නීත්‍යානුකූල ... Read More
පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්
(මහනුවර - සමරනායක) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු 'පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 8 දෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාල ... Read More
වරකාපොළ තිදරු පියා අයිස් සමග අත්අඩංගුවට
(වරකාපොළ සරත් ආනන්ද ලියනගෙ)් වරකාපොළ නිවටුව ප්‍රදේශයේතිදරු පියෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 450 ක් සමග අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. මෙම සැකකරු අවට ... Read More
මගීන් 40ක් සමග ප්‍රපාතයකට පෙරලීමට ගිය බස් රථයක් රියදුරුගේ දක්ෂතාවයෙන් බේරා ගැනේ
(හැටන් - රංජිත් රාජපක්ෂ) වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි 01 දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ... Read More
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
(කටුනායක - ටී.කේ.ජී.කපිල) මෙරට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම 01 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ... Read More
ලෝක විවාහ රූ රැජින තරගාවලියේ තෙවැනි තැන ශ්‍රී ලංකාවේ සඛීනා
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More
ජලය විෂය වීමකින් සිරිකදුර ඇළෙහි මාළු මිය ගිහින්
(මතුගම - විශේෂ කුමාර ජයසේකර) මතුගම සිරිකදුර ඇලෙහි යම්කිසි විසක් ජලයට මුසු වීමෙන් එහි මසුන් මියගොස් ඇත. මේවනවිට මතුගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලීය මහජන සෙෘඛ්‍ය ... Read More
බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
(අකිලා නදීෂානි බණ්ඩාර) ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත ... Read More
පියතුමාට පහරදීමට එරෙහිව තෙල්වත්තේදී විරෝධතාවක්
(අකිලා නදීෂානි බණ්ඩාර) මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පොලිස් නිලධාරින් විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය මුල් කරගෙන කටාන, බෝලවලාන ,මීගමුව දිසාවල පියතුමන්ලා සහ පැවිදි සොහොයුරියන් ... Read More
මහ කන්නයේ වී මිල ගැනීම මේ සතියේ සිට
(නිමල් දයාරත්න) අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයකම වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති අතර මහ කන්නයේ වී මිලදී ගැනීමෙ කටයුතු මේ සතියේ ආරම්භ කරන බැව් ... Read More
විකිරණ තාක්ෂණවේදීන් අද සිට අඛණ්ඩ වර්ජනයක
(නිමල් දයාරත්න) විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අද (28දා) පෙ.ව. 8.00 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව එම සංගමය පවසයි. තම ගැටලුවලට විසඳුම් ලබාදීමට ... Read More












