Tag: road
දැනෙන ගාණකින් විදුලිය ගාස්තු අඩු කරයි
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු සියයට 20කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව ... Read More
මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී කොටු
අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පෙති 800ක තොගයක් සහ ත්‍රීරෝද රථයක් සමඟ සැකකරු දෙදෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව සහ කල්පිටිය පොලිසිය ... Read More
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කළ තිදෙනෙකුට වැඩ වරදියි
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ සිදු කළ ... Read More
සිංහ – කැන්ගරු ක්‍රිකට් සටනේ කාල සටහන වෙනස් වූ හැටි මෙන්න
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැතිවෙන ක්‍රිකට් තරගාවලියේ සංශෝධිත කාල සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග ... Read More
රෝහිත් ශර්මා පාකිස්ථානයට යයි ද.?
2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 19 වැනිදා පාකිස්ථානයේ කරච්චිහිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් නායකයින්ගේ සමූහ ඡායාරූපයක් ද ... Read More
මත්පැන් හල් වැසෙන දින ප්‍රකාශයට
මෙම වසරේදී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරබදු දියන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ... Read More
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ට තහංචියක්
ක්‍රිකට් සංචාර අතරතුර සිය පවුලේ සමාජිකයන් සමඟ ගත කරන කාලය යළි සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කණ්ඩායම් නායක රෝහිත් ... Read More
දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට
දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පසුගිය දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා ... Read More
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමඟින් දන්වා ඇත්තේ, කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා ... Read More
දොඩංගොඩ නිවෙසකට වෙඩි ප්‍රහාරයක්
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. නිවසේ ජනේලයට වෙඩි ප්‍රහාර හතරක් එල්ලවී ඇති බවයි, පොලිසිය සඳහන් කළේ. එහිදී කිසිවෙකුට හානි ... Read More
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පුර්ණ සහය
ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීමේ වැඩසටහනක් පසුගිය 10 වැනිදා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා. ඒ, රාජ්‍ය නොවන ... Read More
ජපානයේ ප්‍රාන්ත දෙකකට සුනාමි අනතුරු ඇඟවීම්
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මියාසාකි සහ කොචි ප්‍රාන්ත දෙකකට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එරට ඇති වූ රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් ... Read More