Tag: president
කොරියානු ජනාධිපතිවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ දඬුවම ?
දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක් යූල්ට කැරැල්ලක් මෙහෙයවු බවට චෝදනා එල්ල වනවා. පසුගිය දෙසැම්බර් මාසයේදී යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් ... Read More
ජනපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තෙල් මිල පහළට
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සහ අනෙකුත් ඔපෙක් රටවලින් "තෙල් මිල අඩු කරන ලෙස" ඉල්ලා තිබෙනවා. එසේ නොකළ හොත් අමෙරිකාව එම රටවලට ඉහළ තීරුබදු භාවිතා ... Read More
ඩොනල්ඩ් ට්‍රම්ප් අමේරිකාවේ 47වන ජනපති ලෙස දිවුරුම් දෙයි
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දී තිබෙනවා. නිල වශයෙන් ජනාධිපති ධුරයට නැවත පත්වීමෙන් පසු ඔහු ... Read More
ටික් ටොක් සමාජ මාධ්‍යත් එලෝන් මස්ක් ට?
ටික් ටොක් සමාජ මාධ්‍ය සමාගමේ අමෙරිකානු මෙහෙයුම් බිලියනපති එලෝන් මස්ක්ට විකිණීමට චීනය ඉඩ දිය හැකි බවට පළ වන වාර්තාව "පිරිසිදු ප්‍රබන්ධයක්" බව ටික් ටොක් ආයතනය ... Read More
දකුණු කොරියාවේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ වේ
දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එරට ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කර තිබෙනවා. නමුත් යූන් නොපැමිණීම නිසා එය මිනිත්තු හතරක් ඇතුළත අවසන් කිරීමට සිදුවූ ... Read More
දකුණු කොරියාවේ ජනපති අත්අඩංගුවට ගැනීමේ දෙවන සහ අවසන් උත්සාහයක්
ආරක්ෂක අවහිරයක් බිඳ දමා දෝෂාභියෝගයට ලක් වූ නායකයා අත්අඩංගුවට ගැනීමට දෙවන සහ අවසන් උත්සහය ක්‍රියාතමක්වෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා. යූන්ගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක ... Read More
නිල් චිත්‍රපට නිළියට ගෙවූ මුදල් වංචා කිරීමේ නඩුවකට අමෙරිකානු ජනපතිවන ට්‍රම්ප්ට දඬුවම්
නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ට්‍රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා. ඒ ඔහු ... Read More
සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා !
ලැබුවා වු 2025 නව වසර වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- ... Read More
ටික්ටොක් තහනම් කළ හැකි නීතිය පමාකරන ලෙස ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
අමෙරිකාවේ ටික්ටොක් සමාජ මාධ්‍ය තහහනම් කරන නීතිය ක්‍රියාත්මක කිරීම පමා කරන මෙන් තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. තමන් ... Read More
මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමට ජනපති උපදෙස්
මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම, නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම පිළිබඳව ... Read More
ජර්මානු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරියි
ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ ත්‍රි-මාර්ග සන්ධානය බිඳ වැටීමෙන් පසු, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් එරට පාර්ලිමෙන්තුව හෙවත් පහළ මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැර තිබෙනවා. ඒ පෙබරවාරි 23 ... Read More
හිටපු ජනපතිවරයෙක් රෝහල්ගත කෙරේ
78 හැවිරිදි හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය පවසන්නේ. ... Read More