Tag: police in sri lanka
ගල්කිස්සේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයාත් මරුට
ගල්කිස්ස – වටරප්පල පාර ප්‍රදේශයේ අද (07) අළුයම සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් පුද්ගලයා ද මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ... Read More
ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
ගල්කිස්ස - වටරප්පල පාර ප්‍රදේශයේ අද (07) අළුයම සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති ... Read More
ගංජා කිලෝ 10ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
කේරළ ගංජා කිලෝ 10යි ග්‍රෑම් 325ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය පවසනවා. ඒ, පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඊයේ (04) ... Read More
රාත්‍රී කාලයේ රථ වාහන රාජකාරි කළයුතු අයුරු ගැන උපදෙස් මාලාවක්
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. රථවාහන ... Read More
පැය 24ට බීමත් රියැදුරන් 251 දෙනෙකු අත්අඩංගුවට
පසුගිය පැය 24 තුළදී බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයන් 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් එම කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මාරක රිය අනතුරක් ... Read More
ජාඇළ වෙඩි තැබීමක්
ජාඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසකට අද (24) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා අද (24) අළුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු ... Read More
කාන්තාවකගෙන් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කර කාන්තාවකගෙන් කප්පම් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින්. පසුගිය 04 වැනිදා ... Read More
කිඹුල් ප්‍රහාරයකින්, කාන්තාවක් මරුට
උළුක්කුලම පොලිස් වසමේ පාවක්කුලම ප්‍රදේශයේ කිඹුලෙකු සපා කෑමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි පුදුකුඩුමනේ - සුඩුවේන්ද්‍රපිලව් ප්‍රදේශයේ කාන්තාවක්. මරණකාරිය ගවයන් රැගෙන යමින් ... Read More
කිරිඳිවැල ඝාතනයක්
කිරිඳිවැල පොලිස් වසමේ වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදුව ඇත්තේ, ඊයේ සවස් කාලයේ දීයි. එලෙස මියගොස් ඇත්තේ, 42 හැවිරිදි ... Read More