Tag: plane
වසර අග ලොවම කම්පා කළ දකුණු කොරියානු ගුවන් අනතුර
දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට කඩා වැටුණු ජෙජු එයාර් 7C 2216 ගුවන් යානයේ සුන්බුන් අතරින් ගුවන් මගීන්ගේ සිරුරු 177 ක් සොයා ගැනීමට ගලවා ගැනීමේ සේවකයින් ... Read More
මගියෙකු ගේට්ටු ආරක්ෂාව මඟහැර ටිකට් පතක් නොමැතිව ගුවන් යානයකට ගොඩවෙයි
මගියෙකු සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂාව මඟහැර ටිකට් පතක් නොමැතිව ඩෙල්ටා ගුවන් යානයකට ගොඩවූ පුවතක් අමරිකාවෙන් වාර්තා වනවා. මෙය මේ මාසයේ වාර්තා වූ දෙවන සිදුවීම බව ... Read More
අසර්බයිජානියානු ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතුයි
දෙසැම්බර් 25 වන දින පුද්ගලයින් 38 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක් වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කඩා වැටීමට රුසියාව වගකිව යුතු බවට අමෙරිකා ... Read More
එකම පවුලේ 10 ක් සමග ගුවන් යානයක් කඩා වැටෙයි
දකුණු බ්‍රසීලයේ ග්‍රැමඩෝ නගරයට ඉහළින් පියාසර කරමින් තිබූ පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් එකම පවුලේ සාමාජිකයින් දස දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් යානයේ නියමුවා ලෙස ... Read More