Tag: parliament
උණ්ඩියල් සහ හවාලා ක්‍රම අනීතික නැහැ
උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. අද (08) පාර්ලිමේන්තුවේදී යෝජනා කිහිපයක් ... Read More
2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2025 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2024.11.25 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව, නීති කෙටුම්පත් ... Read More
නමට තියන ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගලවන්න
ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාමයන් ඉදිරියෙන් සඳහන් වන 'ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය' යන විශේෂ පදවි සභාව ආමන්ත්‍රණයේදී ඉවත් කළ යුතු බවට අද (17) මැතිසබයේදී යෝජනාවක් ඉදිරිපත් වුණා. ... Read More
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් දිවුරුම් දෙයි
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙකු අද (17) උදෑසන පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේදීයි. එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී ... Read More
කථානායක ධුරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්ව තිබෙනවා. හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ... Read More
අධ්‍යාපන සුදුසුකම් හුටපටය තවදුරටත්
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (16) පස්වරුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අමාත්‍යවරයාට උපාධියක් නොමැති බවට සමාජ මාධ්‍යවල සංසරණය ... Read More
අශෝක රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ ගැසට්ටුව නිකුත් කෙරේ
අශෝක සපුමල් රන්වල මහතා නිල වශයෙන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිවේදනය කරමින්, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, ... Read More
නව කථානායකවරයෙකු පත් කිරීම ලබන 17 වැනිදා ?
එළැඹෙන 17 වැනිදා අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත් කර ගන්නා බවට වාර්තා වනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන් දිවුරුම් ... Read More
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
Update - 2025 වසරේ පළමු මාස හතර සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක ... Read More
කථානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි
කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කෙරුණා. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව ... Read More