Tag: news

කලාපීය ජෙට් යානයක් හෙලිකොප්ටරයක ගැටේ

කලාපීය ජෙට් යානයක් හෙලිකොප්ටරයක ගැටේ

January 30, 2025

අමෙරිකානු  කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට ළඟා වෙමින් සිටියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් ​​සමඟ ගුවනේදී ගැටී තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා ... Read More

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු ගිවිසුමේ තෙවන හුවමාරුව අද

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරු ගිවිසුමේ තෙවන හුවමාරුව අද

January 30, 2025

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ තායි ජාතිකයන් පස් දෙනෙකු හමාස් සංවිධානය විසින් අද (30) ගාසා තීරයෙන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායලය පවසනවා. ඊට ... Read More

චීනයේ නව අවුරුදු නිසා රේගුවේ බහාලුම් තදබදය අවසන් වන ලකුණු?

චීනයේ නව අවුරුදු නිසා රේගුවේ බහාලුම් තදබදය අවසන් වන ලකුණු?

January 29, 2025

වරාය තුළ මේ වනවිට පවතින බහලුම් තදබදය ලබන මස තුන්වන සතිය වන විට සම්පුර්ණයෙන්ම අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. මේ වනවිට ඒ ... Read More

මාස අටක වැටුප අරන් ඉල්ලා අස්වෙන්න

මාස අටක වැටුප අරන් ඉල්ලා අස්වෙන්න

January 29, 2025

මාස අටක සම්පූර්ණ පඩිය ගෙන ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම ෆෙඩරල් සේවකයින්ට දැනුම් දී තිබෙනවා. ලබන පෙබරවාරි 6 වන දිනට පෙර තම සේවය ... Read More

රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක්

රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක්

January 29, 2025

රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක් ලබාදීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ, 2025 වර්ෂය සඳහා ජනාධිපති අරමුදලේ පාලක සභාව ඊයේ ... Read More

පාස්පෝට් අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට භාරදෙයි

පාස්පෝට් අර්බුදය ගැන සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට භාරදෙයි

January 29, 2025

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා. ඒ අනුව එම වාර්තාව ලබන සතියේ ... Read More

ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතුයි

ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතුයි

January 29, 2025

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනය පැත්තේ සිටිය යුතු බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. ඒ ෆොක්ස් නිව්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. යුක්‍රේනයට ... Read More

චන්ද්‍ර අලුත් අවුරුද්ද උදා වෙයි

චන්ද්‍ර අලුත් අවුරුද්ද උදා වෙයි

January 29, 2025

ආසියාව පුරා සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් අද චන්ද්‍ර අලුත් අවුරුද්දේ ආරම්භය සනිටුහන් කරනවා. එය සර්පයාගේ වර්ෂයේ පැමිණීම සනිටුහන් කරන බවයි චීන ජෝතීශ්‍යයේ දැක්වෙන්නේ. ... Read More

තවත් දකුණු කොරියානු ගුවන් යානයක් ගිනි ගනී

තවත් දකුණු කොරියානු ගුවන් යානයක් ගිනි ගනී

January 29, 2025

දකුණු කොරියාවේ බුසාන් නගරයේ ගුවන් තොටුපළකදී ගුවන් ගත්වීමට සූදානම් වූ එයාර් බුසාන් ගුවන් යානයක ගින්නක් හට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාර්යමණ්ඩලය, යානයේ ... Read More

මහා කුම්භමේලාවේ තෙරපීමකින් සිදුවූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළට

මහා කුම්භමේලාවේ තෙරපීමකින් සිදුවූ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළට

January 29, 2025

ඉන්දියාවේ විශලාතම ආගමික උත්සවයවන මහා කුම්භමේලාවේ සුබම දිනය ලෙස ඔවුන් අසලකන අද(29) දිනයේ, තෙරපීමකින් 30 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වෙන ... Read More

ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කෙරේ

ඉන්දියාව සහ චීනය අතර ගුවන් ගමන් නැවත ආරම්භ කෙරේ

January 28, 2025

වසර පහකට ආසන්න කාලයකට පසු ඉන්දියාව සහ චීනය සෘජු ගුවන් සේවා නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පසුගිය 2020 ... Read More

ට්‍රම්ප් පවා කලබල කළ ඇත්තටම මොකක් ද මේ DeepSeek

ට්‍රම්ප් පවා කලබල කළ ඇත්තටම මොකක් ද මේ DeepSeek

January 28, 2025

චීන සමාගමක් වන DeepSeek විසින් නිර්මාණය කරන ලද AI බලයෙන් ක්‍රියාත්මක වන Chatbot වේදිකාවක් මේ වන විට අමෙරිකාව තුළ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබෙනවා. එය ... Read More