Tag: News Today
වන අලි දහතුන්දෙනකු ගැන දුක හිතෙන කතාවක්
වෙඩි වැදී තුවාල ලබා සිටින ඇතුන් දෙදෙනකු ඇතුළු තවත් වන අලි දහතුන්දෙනකු මේ වනවිට ප්‍රතිකාර ලබන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය ... Read More
සජබ මන්ත්‍රී රාසික් ෆවාස් එල්.ඊ.ඩී ලයිට් පරිත්‍යාග කරයි
මෙවර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ සමගි ජනබලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රී රාසික් ෆවාස් මහතා උඩුගොඩ විහාරස්ථානයට එල්.ඊ.ඩී වීදි ලාම්පු ලබාදී තිබේ. ඒ සඳහා ඔහු ... Read More
අලුතින් වාහන ගන්න හිතාගෙන ඉන්න අයට දැනුම්දීමක්
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ... Read More
එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාර කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් ... Read More
ජනපති මන්දිරය නරඹන්න පැමිණි සිසුන්
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුසිසුවියන් හට ... Read More
යෝජිත අමෙරිකානු තීරු බදු අඩු කරගන්න තවත් සාකච්ඡා
අමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ... Read More
රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප ... Read More
දෙහිවල දුම්රිය ස්ථානයේ වෙඩි තැබීමක්
දෙහිවල දුම්රිය ස්ථානයේදී අද (18) පෙරවරු 11.00 පමණ යතුරුපැදියකින් පැමිණි නාදුන්නන පුද්ගලයින් 2 විසින් පුද්ගලයකුට වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිසිය කියයි. මෙසේ වෙඩි පහරට ... Read More
රාජිතට ඇප දෙනවා ද නැද්ද තීරණය පස්වරු 02.00ට
හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න පූර්ව ඇපයක් නියම කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගයක් අද (18) පස්වරු 2.00 ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය. ... Read More
එංගලන්තයේ අවුරුදු 16 සහ 17 හැවිරිදි තරුණයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව
එංගලන්ත රජය විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවම වයස අවුරුදු 16 දක්වා අඩු කිරීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. මෙය 1969 ... Read More
ගාසාහි කතෝලික පල්ලියට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
වටලනු ලැබූ ගාසා ප්‍රදේශයේ ඇති එකම කතෝලික පල්ලියට ද ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. සිරියාවේ ඩෲස් සුළුතරය සමඟ එකඟ වූ සටන් විරාමයක කොටසක් ලෙස, රජයේ හමුදා සුවයිඩා හි ... Read More
පෘථිවිය සතුව තිබූ විශාලතම අඟහරු පාෂාණය ඩොලර් මිලියන 4.3කට විකිණේ
නිව්යෝර්ක් නගරයේ වෙන්දේසියකදී පෘථිවියෙන් සොයාගත් විශාලතම අඟහරු පාෂාණය ඩොලර් මිලියන 4.3කට විකිණී ඇතැයි වාර්තා වේ. එයට අමතර ගාස්තු සහ බදු එකතුවීමෙන් සමස්ත මිල ඩොලර් මිලියන ... Read More