Tag: news srilanka
චීනයේ Shenzhou 19 ගගනගාමීන් නව වාර්තාවක් ද සමඟින් පළමු මෙහෙයුම අවසන් කරයි
චීනයේ Shenzhou 19 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායම, යානයෙන් පිටත පැය 9ක් පුරා සිදු කළ පළමු ක්‍රියාකාරකම පසුගියදා (17)රාත්‍රීයේ සාර්ථකව නිම කළ බවට දැනුම් දී තිබෙනවා. ... Read More
බොරතෙල් මිලේ ඉහළ යාමක්
සති අන්තය වන විට බොරතෙල් මිලෙහි ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඩබ්ලිබ්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.29 ක් ලෙස සටහන් වූ අතර එය ... Read More
ජනපති හෙට ඉන්දියාවට යයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු විදෙස් ... Read More