Tag: Navy
හිඟුරක්ගොඩ ගුවන් ධාවන පථය වෙත පරීක්ෂණ ගොඩබෑම ගුවන් හමුදාපතිගෙන්
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත ... Read More
ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අද (27) සිට ... Read More
ප්‍රහාරක ජෙට් යානයකට වැරදීමකින් වෙඩි
රතු මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයකට වැරදීමකින් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ... Read More
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය අද (09) වනදා අභිමානවත්ව සමරනු ලබයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ නිර්දේශය මත විවිධ ... Read More