Tag: monara world

පාවෙන බුදු මැදුරක් යාපනයේ වෙරළට

පාවෙන බුදු මැදුරක් යාපනයේ වෙරළට

January 16, 2025

යාපනය - වඩමාරච්චි, නාගර්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (15) පාවෙන බුදු මැදුරක් ගොඩගසා තිබෙනවා. වඩමාරච්චි ධීවරයන් පිරිසක් එම අරුම පුදුම පාවෙන බුදු මැදුර දැක ඒ ... Read More

සිමෙන්ති මිල අඩුවන ලකුණු

සිමෙන්ති මිල අඩුවන ලකුණු

January 15, 2025

මෙරට අලෙවිවන සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් සියයකින් අඩුවීමට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා. සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ ... Read More

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

January 13, 2025

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (12) පොලිස් විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ ලිහිණියාගම ... Read More

අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ ලැව්ගිනි තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

January 12, 2025

අමෙරිකාවේ පවතින දරුණු ලැව්ගිනි තත්ත්වය තවදුරටත් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව තවත් සතියක පමණ කාලයක් යනතුරු මම තත්ත්වය පැවතිය හැකි බවටයි එරට බලධාරීන් ... Read More

කෝටි 09ක කොකේන් සමග විදේශිකයෙකු අත්අඩංගුවට

කෝටි 09ක කොකේන් සමග විදේශිකයෙකු අත්අඩංගුවට

January 8, 2025

රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි. ඔහු සිය ගමන් මල්ලේ සඟවා මෙම කොකේන් ... Read More

අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ගෙන වැඩි මිලට විකුණලා

අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ගෙන වැඩි මිලට විකුණලා

January 8, 2025

විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම්වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇති බව වරාය ආරංචි මාර්ග පවසනවා. ... Read More

‘Clean Sri Lanka’ වැඩසටහන ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

‘Clean Sri Lanka’ වැඩසටහන ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

January 8, 2025

'Clean Sri Lanka' වැඩසටහන පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම විවාදය එළැඹෙන 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි. 'Clean ... Read More

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

January 8, 2025

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී තිබෙනවා. මෙම හමුවේදී මෙරට සංවර්ධන ... Read More

වාහන ආනයනයේදී මුහුණදෙන ගැටළු ගැන ජනපතිගේ අවධානය

වාහන ආනයනයේදී මුහුණදෙන ගැටළු ගැන ජනපතිගේ අවධානය

January 7, 2025

මෙරටට වාහන ආනයනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඒ, අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

January 7, 2025

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (06), එහි අභිනව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ... Read More

සබරගමු මහා සමන් දේවාලය යළි විවෘත කෙරේ

සබරගමු මහා සමන් දේවාලය යළි විවෘත කෙරේ

January 7, 2025

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ කටයුතු සදහා තාවකාලික නිලමේවරයෙකු පත් කිරීමට එරෙහිව දියත් ... Read More

Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී ‘ස්වර්ණවාහිනීය’ සම්මාන රැසකින් පිදුම් ලබයි

Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී ‘ස්වර්ණවාහිනීය’ සම්මාන රැසකින් පිදුම් ලබයි

January 7, 2025

Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකේය අභිමානය 'ස්වර්ණවාහිනීය' සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. ඒ අනුව වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නාලිකාවට හිමි සම්මානයෙන් ස්වර්ණවාහිනීය පිදුම් ... Read More