Tag: monara sri lanka

“Clean Sri Lanka” වැඩසටහන මානුෂියත්වය ප්‍රමුඛ කරගෙන සිදුකළ යුතු ව්‍යාපෘතියක්

“Clean Sri Lanka” වැඩසටහන මානුෂියත්වය ප්‍රමුඛ කරගෙන සිදුකළ යුතු ව්‍යාපෘතියක්

January 30, 2025

වත්මන් ආණ්ඩුව ආරම්භ කළ "Clean Sri lanka" වැඩසටහන මානුෂීය අරමුණු පෙරදැරි කරගෙන කළයුතු සංකීර්ණ වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ ... Read More

කොස්ගොඩ වෙඩි තැබීමක් ?

කොස්ගොඩ වෙඩි තැබීමක් ?

January 30, 2025

කොස්ගොඩ පොලිස් වසමේ මහ ඉඳුරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් ව්‍යර්ථ වී තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නන්නාඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉඳුරුව ප්‍රදේශයේ නිවසක් ... Read More

හිටපු පා.ම මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පා.ම මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

January 30, 2025

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 82 ... Read More

ශුභවාදී ඵල මතු කරයි

ශුභවාදී ඵල මතු කරයි

January 30, 2025

30.01.2025 බ්‍රහස්පතින්දා රාහු කාලය අද - 01.59 සිට 03.29 දක්වා හෙට - 10.59 සිට 12.29 දක්වා මේෂ අවිවේකී බව ගෙන දෙයි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. ... Read More

‘DAVID LYNCH’ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම හෙට තරංගනී සිනමා ශාලාවේදී

‘DAVID LYNCH’ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම හෙට තරංගනී සිනමා ශාලාවේදී

January 29, 2025

අමෙරිකාවේ අතිවිශිෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකයෙක්, දෘශ්‍ය කලාකරුවෙක්, සංගීතඥයෙක් සහ නළුවෙක් වන 'DAVID LYNCH' වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රත්‍යාවලෝක සිනමා දැක්මක් සිදුකිරීමට සැළසුම් කර තිබෙනවා. ඒ ... Read More

ගැටළුවලට විසඳුම් සොයමින් ආණ්ඩුව අඳුරේ අතපත ගානවා

ගැටළුවලට විසඳුම් සොයමින් ආණ්ඩුව අඳුරේ අතපත ගානවා

January 29, 2025

ගොවි තරුණයන්ට අමුඩ අන්දවා හතරමන් හන්දි ගානේ ඇවිදවමින්, රටේ ගොවි ජනතාව වගාකළ ගොයම් හපා කමින්, කෙසෙල් කැන් පොළොවේ ගසමින් ගොවීන්ට නැති ගැටළු උලුප්පා විරෝධතා දැක්වූ ... Read More

මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කෙරේ

මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කෙරේ

January 28, 2025

ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබෙනවා. ඒ මහතාට නිවසේ සිදුවු අනතුරක් හේතුවෙන් මෙලෙස රෝහල්ගත ... Read More

පෙම්වතියගේ පිහි පහරින්, පෙම්වතා අවසන් ගමන් යයි

පෙම්වතියගේ පිහි පහරින්, පෙම්වතා අවසන් ගමන් යයි

January 28, 2025

කාන්තාවක් සිය පෙම්වතාට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන්, බරපතල තුවාල ලැබු පෙම්වතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවීතක්ෂයට පත්ව තිබෙනවා. නව රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට ... Read More

රට ඉඳි සඳහා පනවා තිබූ බදු අඩු කරමින්, විශේෂ ගැසට් නිවේදනයක්

රට ඉඳි සඳහා පනවා තිබූ බදු අඩු කරමින්, විශේෂ ගැසට් නිවේදනයක්

January 28, 2025

රටඉඳි සඳහා  පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආනයනික රට ඉදි කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති ... Read More

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නවා

January 28, 2025

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා ... Read More

‘මහින්ද රාජපක්ෂගේ’ ආරක්ෂාව ගැන බරපතල අනාවරණයක්

‘මහින්ද රාජපක්ෂගේ’ ආරක්ෂාව ගැන බරපතල අනාවරණයක්

January 28, 2025

හිටපු නායකයෙකු, ජනාධිපතිවරයෙකු හෝ වේවා අග්‍රාමාත්‍යවරයෙකු හෝ වේවා ධූර කාලයෙන් පසු ඔවුන්ට ආරක්ෂාව ලබාදීම ලෝකයේ පිළිගත් සිද්ධාන්තයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ... Read More

දිය අනතුරකින් විදේශීය ජාතික යුවළක් බේරා ගනියි

දිය අනතුරකින් විදේශීය ජාතික යුවළක් බේරා ගනියි

January 26, 2025

අහුන්ගල්ල වෙරළ තීරයේ දියනෑමට ගිය විදේශීය ජාතික යුවළක් දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් ඔවුන්ව බේරාගෙන තිබෙනවා. එලෙස අනතුරට පත්ව ඇත්තේ, ... Read More