Tag: monara sports news
අග්‍රාමාත්‍යවරියගේ තෛපොංගල් පණිවුඩය
අදට (14) යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සොබාදහම අගය කිරීම සහ ගෞරවය දැක්වීම පරිවර්තනීය ... Read More
අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරීමට අති විශාල බැතිමතුන් පිරිසක්
අදට යෙදෙන දුරුතු පොහෝ දිනයේ දී අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරිමට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. අද (13) උදෑසන සිට අති විශාල බැතිමතුන් පිරිසක් මෙලෙස ... Read More
දෙවිනුවර – තල්පාවිල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
දෙවිනුවර - තල්පාවිල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (12) පස්වරු 4.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්. අදාළ ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක ... Read More
පෙම්වතාගේ පීඩාව දරාගත නොහැකි වු පෙම්වතිය සියදිවි හානිකරගනී
පෙම්වතාගෙන් එල්ල වන පීඩාව දරාගත නොහැකිව 21 හැවිරිදි තරුණියක්, ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා. ඇය එලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ, ඊයේ (11) කුරුණෑගල ඇත්කඳ ... Read More
මහනුවර, ඉදිවෙමින් පවතින නිවසක දැවැන්ත තාප්පයක් නාය යයි
පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ ඉදි වෙමින් පවතින නිවසක දැවැන්ත තාප්පයක් නාය යාම හේතුවෙන් ඊට පහළින් පිහිටි නිවසකට අලාභ හානී සිදුව තිබෙනවා. ... Read More
සොරාගන්නා යතුරුපැදි නවීන ඒවා ලෙස පෙන්වා අලෙවි කරලා
සොරා ගන්නා යතුරුපැදිවලට ව්‍යාජ අංක තහඩු සවිකර ඒවා නවීන යතුරුපැදි ලෙස වෙනස් කර ඉහළ මිල ගණන්වලට අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණ වී තිබෙනවා. මෙම ... Read More
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව චෝදනා පත්‍රයක්
ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරික උපුල්වන් සේරසිංහ විසින් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය සුනිල් ... Read More
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (06), එහි අභිනව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ... Read More
“දැන් තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක්”
වර්තමානයේ තිබෙන්නේ ජනතාව නොමග යැවූ ජනවරමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
අද (07) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී ... Read More
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
ලැබුවා වූ 2025 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව අදින් ... Read More
පොලිස් මූලස්ථානයේ සීසීටීවී කැමරා 07ක් අතුරුදන් වෙලා
කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා හතක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මූලස්ථානය කාලයක සිට ... Read More