Tag: monara sport news
පාවෙන බුදු මැදුරක් යාපනයේ වෙරළට
යාපනය - වඩමාරච්චි, නාගර්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (15) පාවෙන බුදු මැදුරක් ගොඩගසා තිබෙනවා. වඩමාරච්චි ධීවරයන් පිරිසක් එම අරුම පුදුම පාවෙන බුදු මැදුර දැක ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී 75ක වැස්සක්
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර ... Read More
ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදුකෙරුණා. ... Read More
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (12) පොලිස් විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ ලිහිණියාගම ... Read More
බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන් මුදලට විකුණු දෙදෙනෙක් කොටු
බලපත්‍ර නොමැතිව රජයේ අනුමත මත්පැන් මුදලට අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව පොලිස් වසමේ බැඳිවැව ප්‍රදේශයේදී යි. පසුගියදා ... Read More
සියඹලා ගිනි ගණන්
මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබෙනවා. ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කළේ. හැටන් ප්‍රදේශයේ ... Read More
ගසක අත්තක් කඩා වැටී මියගිය රැඳවියන්ට වන්දි
මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ... Read More
හින්දු ආගමික රැඳවියන්ට තෛපොංගල් දා විශේෂ අවස්ථාවක්
මෙවර තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් ලබා දී තිබෙනවා. හෙට (14) දිනයේ හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන ... Read More
ජනපතිගේ සිව්දින චීන සංචාරය අද රැයින් ඇරඹෙයි
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ... Read More
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුව ඇති බවයි මහජන ... Read More
අනුරාධපුරයේ ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි
අනුරාධපුර මහ වාරි ජලාශ 14න් ජලාශ 09ක්ම මේ වන විට වාන් දමමින් පවතිනවා. ඒ අනුව නාච්චාදුව ජලාශයේ වාන් දොරටු අඩි හතර බැගින්ද, දොරටු දෙකක් අඩි ... Read More
කෝටි 09ක කොකේන් සමග විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීයි. ඔහු සිය ගමන් මල්ලේ සඟවා මෙම කොකේන් ... Read More