Tag: Monara News
වීදි ළමුන්ට රුපියල් 5000ක දීමනාව ලබාදීම ඇරඹෙයි
ආයනනික රැකවරණය හෝ භාරකාරිත්වය යටතේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා රුපියල් 5,000 ක මාසික දීමනාවක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ (15) ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය ... Read More
ජාතික ජන බලවේග මන්ත්‍රීගේ නිවසට වෙඩි
වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට අද (16) අලුයම 4.30 පමණ යතුරුපැදියකින් පැමිණි නාදුන්නන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් ... Read More
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි
දිස්ත්‍රික්ක කිහිපයක අද(16) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව සබරගමුව මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ... Read More
ලොව පුරා මිලියන 14කට අධික දරුවන්ට කිසිදු එන්නත් මාත්‍රාවක් ලැබී නෑ
ලොව පුරා මිලියන 14කට අධික කුඩා දරුවන් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බව 2025 වසරේ ගෝලීය සෞඛ්‍ය වාර්තාවලින් අනාවරණය වී ඇත. මෙම තත්ත්වය මත සරම්ප, ... Read More
ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රහාර
ඊශ්‍රායලය විසින් නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ. මෙහිදී සිරියාවේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සුවයිඩා වෙත ... Read More
ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ඉරාන ජනාධිපතිවරයාට සුළු තුවාල
පසුගිය මාසයේ දිනක ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සුළු තුවාල ලැබූ බව වාර්තා වේ. ජනාධිපතිවරයා මෙසේ තුවාල ලබා ඇත්තේ ඉකුත් ජුනි 16 වන ... Read More
ක්‍රීඩා ලෝලීන් ට්‍රම්ප්ට හූ තබයි
අමෙරිකාවේ නිව් ජර්සි හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ පැවැති පාපන්දු සමාජ ලෝක කුසලාන (Club World Cup) අවසාන තරගයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රේක්ෂකයින්ගෙන් හූ හඬ මුසු විරෝධයක් ... Read More
ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) ... Read More
“මම කවුරුත් විශ්වාස කරන්නෙ නෑ”: ට්‍රම්ප් කියයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ව දැඩි ලෙස විවේචනය කරමින් ඔහු ගැන කලකිරීමකින් සිටින බව ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ... Read More
සීතාවකපුර නගර සභාවේ බලය ‘සජබ‘ තහවුරු කරයි
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි සීතාවකපුර නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (15) සමගි ජන බලවේගයට හැකි ... Read More
හෙද සේවයට 3500ක් – ගැසට්ටුව සිකුරාදා
හෙද සේවයේ පවතින පුරප්පාඩු බඳවා ගැනීමට අදාළ ගැසට් පත්‍ර ලබන 18 වැනිදා නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
සබරගමුවේ පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ... Read More