Tag: monara local
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (12) පොලිස් විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ ලිහිණියාගම ... Read More
ජනපතිගේ සිව්දින චීන සංචාරය අද රැයින් ඇරඹෙයි
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ... Read More
දෙවිනුවර – තල්පාවිල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
දෙවිනුවර - තල්පාවිල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (12) පස්වරු 4.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්. අදාළ ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක ... Read More
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුව ඇති බවයි මහජන ... Read More
අනුරාධපුරයේ ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි
අනුරාධපුර මහ වාරි ජලාශ 14න් ජලාශ 09ක්ම මේ වන විට වාන් දමමින් පවතිනවා. ඒ අනුව නාච්චාදුව ජලාශයේ වාන් දොරටු අඩි හතර බැගින්ද, දොරටු දෙකක් අඩි ... Read More
පෙම්වතාගේ පීඩාව දරාගත නොහැකි වු පෙම්වතිය සියදිවි හානිකරගනී
පෙම්වතාගෙන් එල්ල වන පීඩාව දරාගත නොහැකිව 21 හැවිරිදි තරුණියක්, ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා. ඇය එලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ, ඊයේ (11) කුරුණෑගල ඇත්කඳ ... Read More
සොරාගන්නා යතුරුපැදි නවීන ඒවා ලෙස පෙන්වා අලෙවි කරලා
සොරා ගන්නා යතුරුපැදිවලට ව්‍යාජ අංක තහඩු සවිකර ඒවා නවීන යතුරුපැදි ලෙස වෙනස් කර ඉහළ මිල ගණන්වලට අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණ වී තිබෙනවා. මෙම ... Read More
ජනතාව සිය අදායමෙන් සියයට 75ක්ම වැයකරන්නේ ආහාර වලට..
පසුගිය මාස හයක කාලය තුළ මෙරට ආහාර අනාරක්ෂිත බවෙන් යුත් පවුල් සංඛ්‍යාව සියයට 17 සිට 24 දක්වා ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවට ලෝක ආහාර වැඩපිළිවෙල ... Read More
අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ගෙන වැඩි මිලට විකුණලා
විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම්වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලංසුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇති බව වරාය ආරංචි මාර්ග පවසනවා. ... Read More
‘Clean Sri Lanka’ වැඩසටහන ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්
'Clean Sri Lanka' වැඩසටහන පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එම විවාදය එළැඹෙන 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි. 'Clean ... Read More
JICA හි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී තිබෙනවා. මෙම හමුවේදී මෙරට සංවර්ධන ... Read More
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (06), එහි අභිනව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ... Read More