Tag: monara local news
විශාල ගසක් කඩාවැටීමෙන් මුතුගල නිවසකට බරපතල හානි
නාරම්මල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දඹදෙණිය මුතුගල උයන්වත්ත මංසන්ධියේ පිහිටි ඉඩමක තිබූ විශාල ගසක් කඩාවැටීමෙන් නිවසකට බරපතල හානි සිදුව තිබෙනවා. පසුගියදා (13) පස්වරු 2.00ට පමණ ... Read More
යට ඇඳුමේ සඟවාගෙන මැණික් පන්නන්න හැදු චීන ජාතිකයින් දෙදෙනෙකු මාට්ටු
ඉතා වටිනා මැණික් තොගයක් සිය ඇඳ සිටි යට ඇඳුම් අතර සඟවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික පියෙකු සහ දියණියක අත්අඩංගුවට ගෙන ... Read More
හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්
2025 හෝමාගම සමූපකාර ඡන්දයෙන් ජාතික ජනබලවේගය අන්ත පරාජයක් ලබා ඇති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන මහතා පවසනවා. ඒ අනුව හෝමාගම සමූපකාර ප්‍රාදේශීක ... Read More
ගුරු – විදුහල්පති වැටුප් වැඩි කිරීමට කමිටු පත් කිරීමට අවශ්‍යතාවක් නැහැ
ගුරු - විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා කමිටු පත්කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පවසනවා. හැටන් නගරයේ අද (14) විශේෂ ... Read More
දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500ක් නිකුත් කිරීමට පියවර ?
දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. මීට පෙර දිනකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ, 1,200ක් ... Read More
තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (14) පෙරවරු 06.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට ... Read More
අග්‍රාමාත්‍යවරියගේ තෛපොංගල් පණිවුඩය
අදට (14) යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සොබාදහම අගය කිරීම සහ ගෞරවය දැක්වීම පරිවර්තනීය ... Read More
ජනාධිපතිවරයාගේ තෛපොංගල් පණිවුඩය
අදට (14) යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. බලාපොරොත්තුව සිත් දරා නව වසරේ නව ජවයකින් ... Read More
අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරීමට අති විශාල බැතිමතුන් පිරිසක්
අදට යෙදෙන දුරුතු පොහෝ දිනයේ දී අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරිමට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. අද (13) උදෑසන සිට අති විශාල බැතිමතුන් පිරිසක් මෙලෙස ... Read More
ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදුකෙරුණා. ... Read More
බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන් මුදලට විකුණු දෙදෙනෙක් කොටු
බලපත්‍ර නොමැතිව රජයේ අනුමත මත්පැන් මුදලට අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව පොලිස් වසමේ බැඳිවැව ප්‍රදේශයේදී යි. පසුගියදා ... Read More
දියවැලකට හසුවූ රුසියානු ජාතිකයෙකු බේරා ගැනේ
මාතර - පොල්හේන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දියවැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටි විදේශිකයෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. එම විදේශිකයාගේ දිවි බේරාගෙන ඇත්තේ, ... Read More