Tag: monara foreign news
ප්‍රදේශ කිහිපයකට මි.මී 75ක වැස්සක්
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර ... Read More
අග්‍රාමාත්‍යවරියගේ තෛපොංගල් පණිවුඩය
අදට (14) යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සොබාදහම අගය කිරීම සහ ගෞරවය දැක්වීම පරිවර්තනීය ... Read More
අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරීමට අති විශාල බැතිමතුන් පිරිසක්
අදට යෙදෙන දුරුතු පොහෝ දිනයේ දී අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කිරිමට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. අද (13) උදෑසන සිට අති විශාල බැතිමතුන් පිරිසක් මෙලෙස ... Read More
ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදුකෙරුණා. ... Read More
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ (12) පොලිස් විශේෂ කාර්ය බලකා අරලගංවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ ලිහිණියාගම ... Read More
බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන් මුදලට විකුණු දෙදෙනෙක් කොටු
බලපත්‍ර නොමැතිව රජයේ අනුමත මත්පැන් මුදලට අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොළොන්නරුව පොලිස් වසමේ බැඳිවැව ප්‍රදේශයේදී යි. පසුගියදා ... Read More
දියවැලකට හසුවූ රුසියානු ජාතිකයෙකු බේරා ගැනේ
මාතර - පොල්හේන වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දියවැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටි විදේශිකයෙකුගේ දිවි බේරාගෙන තිබෙනවා. එම විදේශිකයාගේ දිවි බේරාගෙන ඇත්තේ, ... Read More
සියඹලා ගිනි ගණන්
මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබෙනවා. ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කළේ. හැටන් ප්‍රදේශයේ ... Read More
ගසක අත්තක් කඩා වැටී මියගිය රැඳවියන්ට වන්දි
මාතර බන්ධනාගාරයේ ගසක අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවියන් සඳහා වන්දි ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මියගිය ගිය එක් රැඳවියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ... Read More
හින්දු ආගමික රැඳවියන්ට තෛපොංගල් දා විශේෂ අවස්ථාවක්
මෙවර තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් ලබා දී තිබෙනවා. හෙට (14) දිනයේ හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන ... Read More
ජනපතිගේ සිව්දින චීන සංචාරය අද රැයින් ඇරඹෙයි
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)ගේ ... Read More
දෙවිනුවර – තල්පාවිල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
දෙවිනුවර - තල්පාවිල ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (12) පස්වරු 4.45ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්. අදාළ ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක ... Read More