Tag: monara digital nes
දකුණු කොරියානු ගුවන් අනතුරේ කළු පෙට්ටි පරීක්ෂාවට
පුද්ගලයන් 179 දෙනෙකුට මරු කැඳවූ ජෙජු එයාර් ගුවන් යානයේ කළු පෙට්ටි දෙක මේ ව්නා විට විමර්ශකයින් විසින් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ... Read More
හිටපු පළාත් සභා මන්ත්‍රී ලබන 06 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයෙකු එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් දෙදෙනාව ... Read More