Tag: monara digital
මහින්ද ගැන අර්චුනා දුක්වෙයි
-නිමල් දයාරත්න- දකුණේ ජනතාවට උතුරේ නිදහසේ ඇවිදීමට ඉඩ සලසා දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දකුණේ ජනතාව විසින්ම අද එළියට දමා ඇතැයි යාපන දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් ... Read More
මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ කමිටු වාර්තාව එළියට
-නිමල් දයාරත්න- මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ වැඩසටහනේ විද්වත් කමිටු වාර්තාව ගම්පහ දිස්ත්‍රික් පරිසර හා කසළ කළමනාකරණ අනුකමිටු රැස්වීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ... Read More
2026 පාසල් පළමු වාරයේ පළමු අදියර හෙට සිට
රජයේ පාසල් හෙට (21දා) සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව 2026 පාසල් පළමු වාරයේ පළමු අදියර අද සිට පෙබරවාරි මස ... Read More
ඩ්‍රෝන නියමුවන්ට ජපන් රැකියා
නිමල් දයාරත්න ජාතික වෘත්තිය පුහුණු සුදුසුකම් සපුරමින් ඩ්‍රෝන නියමුවන් ලෙස පුහුණුව අවසන් කරනු ලබන සිසුනට පස් අවුරුදු රැකියා වීසා මත ජපානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ... Read More
ගම්පහ පාරිභෝගික වැටලීම්වලින් කෝටි 65,000ක්
නිමල් දයාරත්නා සහ යක්කල - එස්.ඩී. මැස්ටියගේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2025 වසර තුළ සිදු කළ වැටලීම්වලදී නීති කැඩූ ව්‍යාපාරිකයන් 13000කට ... Read More
හොර නෝට්ටු හැමතැනම ගනුදෙනුවලදී පරිස්සමෙන් පොලිසිය කියයි
විනීතා එම්. ගමගේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය පිළිබඳ පැමිණිලි ලැබෙන බැවින් මෙම උත්සව සමයේ මුදල් නෝට්ටු ගැන අවධානයෙන් පසුවන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මුදල් නෝට්ටුවක් ... Read More
ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට චෝදනා ලැබූ සී.බී.ට ඇප
අකිලා නදීෂානි බණ්ඩාර මුදල් විශුද්ධිකරන පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී. ... Read More
මේ වසරේ දැනට සංචාරකයින් ලක්ෂ 22ක් රටට ඇවිත්
2025 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 22 සීමාව ඉක්මවා තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඊයේ (16දා) වනවිට එම ... Read More
බිරිඳගේ පොරව පහරින් සැමියා එතැනමයි
නිමල් දයාරත්න වාලච්චේන - වාහනේරි ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ල කරන ලද පොරවකින් බරපතළ තුවාල ලැබූ සැමියා එම ස්ථානයේමදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස ... Read More
ක්‍රිකට් පිටියේ වැඩ පෙන්නූ ඩී.එස්.ගේ ඉනිම නිමයි
එන්. අමරසිංහ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම පා දඟ පන්දු යවන්නෙකු වන ඩී. එස්. ද සිල්වා පෙරේදා (15දා) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මිය යන විට අසූ ... Read More
ආපදාවට කොටු වූ රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩු
නිමල් දයාරත්න පසුගියදා රටට ඇතිවූ ආපදා තත්ත්වයෙන් පසු ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය ... Read More
චිත්‍රපට සංස්ථාවට නව පනතක්
-විනීතා එම්. ගමගේ- ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම සඳහා අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ... Read More












