Tag: Local News

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට කෝටිපතියෙකුගෙන් මුදල් තෑගි

January 18, 2025

තම අධ්‍යාපනයට උපකාර කළ ගම්වැසියන්ට විශාල තැගි ප්‍රමාණයක් ලබා දීමට චීන ප්‍රකෝටිපතියෙක් තීරණය කර තිබෙනවා. ඔහු මේවන විට චීන ඊ-වාණිජ්‍ය දැවැන්තයෙකු වන Jඪ්.cඔම් හි නිර්මාතෘ ... Read More

සුරාබදු ගාස්තු ඉහළට

සුරාබදු ගාස්තු ඉහළට

January 10, 2025

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරා බදු ගාස්තු ඉහළ දමමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍යසර සහ දුම් වැටි සඳහා ... Read More

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහවිහාරස්ථානයේ දේවදූත පෙරහර වීථි සංචාරය කෙරේ

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහවිහාරස්ථානයේ දේවදූත පෙරහර වීථි සංචාරය කෙරේ

January 10, 2025

බුදුන්වහන්සේ ගේ තෙවන ලංකාගමනය සිහිපත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැරේ දේවදූත පෙරහර 9වනදා සවස අලංකාර නර්ථන කංඩායම් පනස් ... Read More

අද දවසේ කාලගුණ අනාවැකිය

අද දවසේ කාලගුණ අනාවැකිය

January 4, 2025

අද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය ... Read More

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප හිමිවෙයි

කොට්ටහච්චිට අපහාස කළ හිටපු මන්ත්‍රීට ඇප හිමිවෙයි

January 3, 2025

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස ... Read More

ලොරි රථයකට යටවී දැරියක් මිය යයි

ලොරි රථයකට යටවී දැරියක් මිය යයි

December 29, 2024

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක් වයසැති කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේදී එම අනතුර ... Read More

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක්

December 28, 2024

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ... Read More

නවතා තිබූ කන්ටේනරයේ ගැටී යතුරුපැදිකරු මියයයි

නවතා තිබූ කන්ටේනරයේ ගැටී යතුරුපැදිකරු මියයයි

December 28, 2024

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී ඊටේ (27) රාත්‍රියේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට ... Read More

හිටපු ජනපති රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

හිටපු ජනපති රනිල් මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වයි

December 27, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වුවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More

වනඅලි ගම්වැදීම පාලනයට මුර කුටි

වනඅලි ගම්වැදීම පාලනයට මුර කුටි

December 27, 2024

මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වනඅලි ගම්වැදීම පාලනය කිරීමේ මුරකුටි ඉදිකරමින් පවතිනවා. මුරකුටිවල ඉදිකිරීම්වල තත්ත්වය පසුගියදා උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා විසින් නිරික්ෂණය කළා. ... Read More

කොළඹ – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවයක්

කොළඹ – බදුල්ල අතර විශේෂ දුම්රිය සේවයක්

December 27, 2024

සති අන්තයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අද(27), හෙට (28) සහ අනිද්දා (29) දක්වා එම ... Read More

ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

December 27, 2024

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අද (27) සිට ... Read More